Thursday, March 13, 2008

මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් පරිහරණය

විස්තරය ප‍්‍රමාණය ( හෙක්ටයාර *
ගොඩනැගිලි 770
කෘෂිකාර්මික නොවන භූමි 20
ගෙවතු 4820
පොල් 2470
වී 650
තෘණ භූමි 20
කඩොලාන 210
වගුරු බිම් 130
ජලාශ 3640
මුඩු බිම් 150



මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් පිළිබඳ විස්තර
1. ජනපද සංඛ්‍යාව - 12
2. ජනපද ඉඩම් ප‍්‍රමාණය - හෙක්ටයාර් 18. 8
3. ඔප්පු ලැබූ සංඛ්‍යාව - 546
4 ඉඩම් බලපත‍්‍ර ලාභින් - 586
5 රජයේ ඉඩම් වල අනවසර පදිංචිකරුවන් - 1577

මූලාශ‍්‍රය - මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් අංශය

----------------------------------------------------------------------
මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කේට්ඨාශයේ රජයට අයත් ඉඩම් ජනතාවට බෙදී යන ආකාරය
ඉඩම් සංවර්ධන ආඥාපණත යටතේ බෙදා දී ඇති ඉඩම්.

ජනපදය ග‍්‍රාම නිලධාරී වසම ප‍්‍රමාණය ( හෙක්ටයාර *
1. පාතිමා වත්ත 74, එ්. නැ. ද`ඵවකොටුව 10. 4
2. කෲස්තෝට්ටම් වත්ත 74 එ්. නෑ. ද`ඵවකොටුව 10
3. සිරිවර්ධන පෙදෙස 156 සී. සිරිවර්ධන පෙදෙස 0. 6752
4. උඩයාර්තෝප්පුව 160 උඩයාර්තෝප්පුව 0. 3
5. ජලවගුර, මංකුලිය 160 එ්. තලා¥ව 1. 3458
6. මොරවල 162 එ්. ¥ව 0.7
7. නැලැල්ලවත්ත 162 එ්. ¥ව 0. 5066
8. ¥පත් අංක 1 හා 2 පිටිපන වත්ත 162 ඞී. මැද පිටිපන 5.9331
9. කැපුන්ගොඩ ඇහැටු ගහ වත්ත 163 එ්. කැපුන්ගොඩ 0.8
10. ඇහැටුගහ වත්ත මහ තලාහේන 163 එ්. කැපුන්ගොඩ 1. 5077
11. ගුවන් සේවා ඉඩම 163 එ්. කැපුන්ගොඩ 105

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසන් සභාව යටතේ බෙදා දී ඇති ඉඩම් ප‍්‍රමාණය
1 දමින්නගහ වත්ත 157 බෝලවලාන 3. 9824


මූලාශ‍්‍රය - ඉඩම් අංශය.
----------------------------------------------------------------
ඉඩම් පරිහරණය

ඉඩම් පරිහරණ රටාව හෙක්ටයාර
රජය 970
පෞද්ගලික 11820
12790

භූමි පරිභෝග දර්ශක
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ
බෙදා දී ඇති ඉඩම් 30 ඞ 100
12790

දැනට පවතින වගා කළ හැකි ඉඩම් ප‍්‍රමාණය - හෙක්ටයාර 39 3/4
ගෙවතු වල සාමාන්‍ය විශාලත්වය - පර්චස් 20
ඉඩම් කට්ටි වල සාමාන්‍ය විශාලත්වය - පර්චස් 80


උපද්‍රව සහිත තත්වයේ ඇති ඉඩම්
ග‍්‍රාම නිලධාරී වසම බිම් ප‍්‍රමාණය ස්වභාවය
160 උඩයාර්තෝප්පුව පර්. 120 වගුරු බිම් හා ගම්වතුරට යට වන ඉඩමකි.
158 නැ. වැල්ලවීදිය පර්. 01 වගුරු බිමකි.


වනාන්තර වලට යටවූ භූමි ප‍්‍රමාණයන් හා රක්ෂිත - නැත. ? ? නමුත් වන සංරක්ෂනයට අයත් දූපත් හා ඒම බිම් ගැන ග්‍රාම නිළධාරින් විස්තර සපයා නැත.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ග‍්‍රාම නිලධාරී වසම් අනුව අනවසර ඉඩම් හා පදිංචිය පිළිබඳ තොරතුරු

ග‍්‍රාම නිලධාරී වසම අනවසර පදිංචිකරුවන් ඉඩමේ නම
1. 72 දළුපත 25 අඩි 60 පාර
2. 73 ඒත්තුකාල 20 ඇල රක්ෂිත
3. 74 ඒ. ද`ඵවකොටුව 45 අඩි 60 පාර ඉතිරි කොටස
4. 75 කට්ටුව 15 දුම්රිය මාර්ගය
5. 77 ඒ. කම්මල්තර 50 වෙරළ තීරය
6. 78 කොච්චිකඬේ 60 දුම්රිය මාර්ගය
30 පාතිමා පාර, බන්ට් එක පාර
7 මුහම්දිරම්පිටිය මැතිවරණ නිවාස ඉඩම
7. 75 ඒ, පළඟතුරය 112 වෙරළ තීරය
8. 158 ඒ, වැල්ලවීදිය 3 ඇළ රක්ෂිතය
9. 73 බී, කුඩාපාඩුව උතුර 30 හැමිල්ටන් ඇළ රක්ෂිතය
15 වෙරළ තීරය
10. 162 ඩී. මැද පිටිපන 20 වෙරළ තීරය
11. 162 බී. දකුණු පිටිපන 200 වෙරළ තීරය
12. 162 සී. උතුරු පිටිපන 11 නැලැල්ලවත්ත
13. 163 සී. සෙත්තප්පාඩුව 1 වෙරළ තීරය
14. 163 එ්. කැපුන්ගොඩ 7 ඇහැටුගහ වත්ත
15. 157 එ්, නැ, කුරණ 1 දුම්රිය මාර්ග රක්ෂිතය
16. 157 බී, බ. කුරණ 2 කළපු තීරය
17. 158. වැල්ලවීදිය 75 වෙරළ තීරය
18. 160 ඒ. තලාදූව 461 කඩොල් කැලේ ඉඩම 1 2 3 අදියර
19. 156 එ්. මුන්නක්කරය 103 වෙරළ තීරය
20. 160. බී. උඩයාර්තෝප්පුව 24 උප්පලම වත්ත
21. 162 ඒ, දූව 55 * පිටිපන වීදිය වැල්ලවත්ත
ඉඩමට යාව රජයේ ඉඩම
* ¥ව තොටුපල බිම් තීරුව
වෙරළ තීරුව
* මෝරවල ආසන්න රජයට
අයත් ඉඩම
* නිව්ටන් පාරේ කලපුව
ආසන්න ඉඩම
* දූව කළපුව අසළ තීරුව
22. 156 සී. සිරිවර්ධන පෙදෙස 100 මොනෝකෝ ගම
105 සිරිවර්ධන පෙදෙස

මූලාශ‍්‍රය - ඉඩම් අංශය.

----------------------------------------------------------------------------------------------

මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෘෂි කාර්මික කටයුතු ( 2005 වසර සඳහා *

මීගමුව ප‍්‍රාදේශය ලේකම් කොට්ඨාශයෙන් විශාල කොටසක් කලපුව හා මුහුද ආශිතව පිහිටා ඇත. එම නිසා මෙම ප‍්‍රදේශයේ කෘෂි කාර්මික අංශයට වඩා ධීවර හා කාර්මික අංශය ප‍්‍රමුඛස්ථානය ගනී. කෘෂිකර්මාණ්තය සඳහා වෙන්වී ඇත්තේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 21 / 2 ක් වැනි ඉතා සුළු ඉඩම් ප‍්‍රමාණයකි. මෙහි කෘෂි කාර්මික කටයුතු පහත සඳහන් පරිදි වේ.


වී වගාව

1. අස්වද්දා ඇති බිම් ප‍්‍රමාණය - හෙක්. 19
2. වගා කිරීමට ඉලක්ක කර ඇති බිම් ප‍්‍රමාණය- මහ - හෙක්. 2. 0
3. අස්වනු නෙලීමට අපේක්ෂිත බිම් ප‍්‍රමාණය - මහ - හෙක්. 1. 5
4. අපේක්ෂිත සාමාන්‍ය අස්වැන්න - ටොන් 3.0
5. ගොයම් වපුරන ප‍්‍රදේශ - දළුවකොටුව, කුරණ.
6. වගා නොකරන/ වගාවෙන් ඉවත් වන බිම්
ප‍්‍රමාණය යල - හෙක් 17
මහ - හෙක් 19


7. බීජ වී අවශ්‍යතාවය - ඊට 300 - මහ - බුසල් 10
8. පොහොර අවශ්‍යතාවය ( මෙ. ටො. *


යූරියා - 0.6
මියුරියෂ් ඔෆ් පොටෑසියම් - 0.7
ටි‍්‍රපල් සූ පෝස් - 0.35


මූලාශ‍්‍රය- ගොවිජන සේවා කාර්යාලය, තිඹිරිගස්කට්ටුව.

Friday, February 22, 2008

හැඳින්වීම